← Back to team overview

wp-sinhala team mailing list archive

පරිවර්තනය අවසන්

 

ඔන්න කොල්ලනි වර්ඩ්ප්‍රෙස් සියලුම පරිවර්තන අවසන්. දැනට නම් මගේ මැසිමෙ
තියෙන්නෙ. දැන් වැරදි හදනවා. ඒ ටික අවසන් වුණාම ලෝන්ච්පෑඩ් වෙතත් දාන්නම්. දැනට
එපමණයි වැඩි විස්තර පසුවට. :)

Regards,
Malinthe Samarakoon - www.malinthe.com